

පරන නයි හැව
'සිංහ ලේ' මල්ලෙන් කුනු ලේ බුදින ලොල්ලේ තොංගලේ මැද්දෙන් පරන නයි හැව එල්ලේ (c) Ashan Weerasinghe


තව ඇබින්දක්.......!
මඩු වලිග ලොරියක්ම ගෙනාවත් මෙහෙම ඉමු සනීපයි මේ උනුහුමත් තොල් මධු යෙහෙන් උර උර මත ගලන වෙලාවට කොතරම් අසභ්‍යද මේ මිනිස්සු! දෙපියොවුරු ගැටි...
මක් කරන්නද?
වෙන්න ඇති කප් සියක් කල් ඔබ මෙහි ඉන්න ඇති මේ බිමේ ගහ වැලට ජීවයත් මල්වලට ලස්සනත් හෙලකමේ මවිලකුදු නොසොලවා වැටක් මෙන් නැග සිටි තුංග...
ආදරේ හයිකුවක්
ඈ කොහේ හරි බලාගෙන ඇති හයිකුවක් බඳු ආදරේ දෙස දෙසැම්බරයයි හිමයි වාගෙම බලා සිටියදි ගසාගෙන ගිය (c) Ashan Weerasinghe
මහගෙදර තහනම් ලොකු අයියාට...
වචන හරි අරුමැසි අබරන සදිසි කෙනෙකු පෙනෙනා හැටි අමුතු හැඩවලට වෙනස් කල හැකි මොකට ජෙයපාලන් පුදුම වෙන්නද මේ අපට එදා සිට උගන්වා ඇති හැටි අපි...
බැරිද?
මේ දැනුත් ඒ තැන්වල වෙනත් අය ඇති ප්‍රේමයට පොදු වියරන ලෝ සම්මතේටම වැහැරෙනවත් ඇති ඒ වුනත් බැරිද අපි කඩා ඉහිරෙන්න ඉස්සර කාලෙ මතක පෙරහන්කඩින්...


අල්ලා ගහන ගල්
ශුද්ධ වූ අත්වලින් එක්කාසු කල ගල් ගෝනියක් පිට බැඳ එන්නැයි කියන්න අල්ලාට. පිරිසිදුම පිරිමි අත්වල ගල්මය ශ්‍රද්ධාව සම්බාහනය කරන තුරු මා හිස...
මැටි පිලිම
පැමිනි නොපැමිනි සිව්දෙස සඟන මෙහෙ එව! බලන් මා හිස කරවෙන තරම අව්වට පහල උත්සව හට් අටවගෙන රටේ නම ගිය නූගතුන් සහ මැති ඇමැත්තන් පිරිවරාගෙන...
කවි චුයිංගම්
කවියකට පුලුවන්ද බිඳුනු හිත් සනසන්න? ජාති, ආගම් කියන විස්සෝපකම් හින්දාම ඈත් වී හිඳින උන් එකිනෙකට අලවන චුයිංගමයක් වෙන්න? මොකද බැරි, කවියකට...
බාලචන්ද්‍රන්
බාලචන්ද්‍රන් සිංහලේ අහස මැද්දට පෙරියචන්ද්රන් වෙලා පායපන්. හීතලට සරමක් පොරවගෙන ගැහි ගැහී හිටිය හඳේ පපුතුර තුවක්කුවකින් ආවාට ඇන්දෙ කවුද,...


