බාලචන්ද්‍රන්Jan 1, 20161 min readබාලචන්ද්‍රන් සිංහලේ අහස මැද්දට පෙරියචන්ද්‍රන් වෙලා පායපන්. හීතලට සරමක් පොරවගෙන ගැහි ගැහී හිටිය හඳේ පපුතුර තුවක්කුවකින් ආවාට ඇන්දෙ කවුද, කොහොමද කියාපන්. (c) Ashan Weerasinghe
Comments