ආදරේ හයිකුවක්Jan 1, 20161 min readඈ කොහේ හරි බලාගෙන ඇති හයිකුවක් බඳු ආදරේ දෙස දෙසැම්බරයයි හිමයි වාගෙම බලා සිටියදි ගසාගෙන ගිය (c) Ashan Weerasinghe
Comments