top of page

තව ඇබින්දක්.......!

  • Jan 1, 2016
  • 1 min read

මඩු වලිග

ලොරියක්ම

ගෙනාවත්

මෙහෙම ඉමු

සනීපයි මේ

උනුහුමත්

තොල් මධු

යෙහෙන් උර උර

මත ගලන වෙලාවට

කොතරම් අසභ්‍යද

මේ මිනිස්සු!

දෙපියොවුරු ගැටි ගැටි

ඉන්ද්‍රජාලික කිතියෙන්

අකුනු ගස්සමු ඔවුනගෙ

ඇතුලු කය තුල

තෙතබරිත ජංගි කොට

නැතිව කිසි ඉස්පාසු

ගෙදර යනකල්

ඇඹරි ඇඹරී හිටියාවෙ

එතෙක්, තව ඇබින්දක්

තුරුල්ලට ගැන්නෙන්න

(c) Ashan Weerasinghe


 
 
 

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2016 by Ashan Weerasinghe 

bottom of page