පෙම්වතුනට ඇති පැන
හඳක් තරු එලියක් කිසිත් නැති කලුම කලු අන්ධකාරෙක මූදු වෙරලක රැල්ල පෑගෙන මානේ 'මියුට්' බොත්තමක් අතින් ගෙන සවන් දිය හැකි නම් මූදට දැනගත්තැකි...
සරැලි හසරැලි
දියඹ මැද උඩ පැන යලි එසැන හැංගෙන වචනයෙන් විතරක්ම පවතින සරැලි හසරැලි හඬ මේ දැනුත් ඇහුනා වගේ මතකය. ගල් පරය මත විනෝදෙට මසුන් අල්ලන මහලු...




