top of page

පෙම්වතුනට ඇති පැන

  • Jan 1, 2016
  • 1 min read

හඳක්

තරු එලියක්

කිසිත් නැති

කලුම කලු අන්ධකාරෙක

මූදු වෙරලක

රැල්ල පෑගෙන මානේ

'මියුට්' බොත්තමක්

අතින් ගෙන

සවන් දිය හැකි නම්

මූදට

දැනගත්තැකි

පෙම්වතුනට ඇති පැන

හරියටම

(c) Ashan Weerasinghe


 
 
 

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2016 by Ashan Weerasinghe 

bottom of page